Skip to content

Conversation

@mahavitana
Copy link

No description provided.

Copy link
Owner

@pathnirvana pathnirvana left a comment

Choose a reason for hiding this comment

The reason will be displayed to describe this comment to others. Learn more.

Isuru, it is best to make only the error corrections, while leaving the style of the original document unchanged.

<div class="subhead">මහාකාරුණිකෝ නාථෝ.... </div>
<p>වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා. </p>
<p>ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා. </p>
<p>වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා. </p>
Copy link
Owner

Choose a reason for hiding this comment

The reason will be displayed to describe this comment to others. Learn more.

This is already correct. why did you change it?

@mahavitana
Copy link
Author

mahavitana commented Aug 21, 2023 via email

@pathnirvana
Copy link
Owner

Would you be able to remove the content changes and keep only the error corrections

Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment

Labels

None yet

Projects

None yet

Development

Successfully merging this pull request may close these issues.

2 participants